අමෙරිකානු නාවික හමුදාව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ආරම්භ කර ඇති බවත් ඒ අනුව නෞකා වලට ඉරාන වරායන් වෙත පිවසීම අවහිර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු නාවික හමුදාවේ අවහිර කිරීම් වෙත සමීප වුවහොත් ඉරාන ‘ප්‍රහාරක යාත්‍රා’ විනාශ කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.
මේ අතර ඉරානය ආපහු අමෙරිකාව සමග සාකච්ඡාවට ආවත් නැතත් මට කමක් නැහැ යනුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

