ප්‍රසිද්ධ පුවත්පත් අනුර ගැන හෙළිකරයි.!

මේ දිනවල ජාතික ජන බලවේග නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කැනඩාවේ සංචාරක නිරත වෙමින් එරට සිටින ශ්‍රී ලාංකිකයන් හමුවී ජන හමු කිහිපයකට සහභාගී වී ඇත.

නායක අනුර කුමාර දිසානායකගේ කැනඩා සංචාරයත් සමග එරට පුවත්පත් ඔහු සම්බන්ධයෙන් වාර්තා කර ඇති අතර ලංකාවේ පැවැත්වෙන මැතිවරණයට සහාය ලබා ගැනීම සඳහා කැනඩා සංචාරයක නිරත වන බවද එම වාර්තා සදහන් කර ඇත.

කැනඩාවේ පුවත්පත් තවදුරටත් සදහන් කර ඇත්තේ, එළඹෙන මැතිවරණයෙන් පසු ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකවරයා බවයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close