නලීන් බණ්ඩාරට බයේ හැංගෙන අනුර කුමාර.!

මෙරට අනාගත ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි තමා 7 වතාවක් අභියෝග කළද, ජන බලවේගය තමාගේ අභියෝගය මෙතෙක්  බාරගෙන නැතැයිද නලීන් බණ්ඩාර සඳහන් කළේය.

එම විවාදය සදහා සමගි ජන බලවේගයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, සහ  කබීර් හෂීම් යන ආර්ථික විශේෂඥයන්  ඉදිරිපත් කිරීමට තමා සූදානම් බවත් විවාදයට ආරාධනා කරන විට  ජාතික ජනබලවේගයේ අනුර දිසානායක ඇතුළු පිරිවර හැංගෙන බවත් ප්‍රකාශ කළ නලීන් බණ්ඩාර වැඩිදුරටත් මෙසේ පැවසීය.


“තැන් තැන්වල පොර ටෝක් දුන්නට මේ වගේ විවෘත සභාවකට මුහුණ දෙන්න බැරි බව ඔවුන් හොඳින්ම දන්නවා, ඒ නිසා තමයි අපි කොයි තරම් අභියෝග කරත් මඟහරින්නෙ”

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close