හෙට (14) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
වැඩි වේලාවක් නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම් වල නියුතුවීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකි බවත් විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇතිවන මස්පිඩු පෙරලීම් සිදුවිය හැකි බවද අනතුරු අඟවයි.
