කොළඹ කටුනායක ගුවන්තොටුපළේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව වාර්තා වේ.
වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.