පරිප්පු, සීනි සහ අර්තාපල් මිල අඩු කරයි.!

අත්‍යවශ්‍ය භාණ්ඩ වන පරිප්පු, සීනි සහ අර්තාපල් කිලෝවක මිල අඩු කිරීමට ලංකා සතොස පියවර ගෙන ඇත.

ඒ අනුව රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 14 කින් අඩු කර ඇති අතර කිලෝවක නව මිල රුපියල් 282කි.

සුදු සීනි කිලෝවක මිල රුපියල් 6 කින් අඩු කර ඇති අතර කිලෝවක නව මිල රුපියල් 269කි.

චීනයෙන් ආනයන කළ අර්තාපල් කිලෝවක මිල රුපියල් 15 කින් අඩු කර ඇති අතර කිලෝවක නව මිල රුපියල් 215කි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close