පුතුට තැන දී ජනාධිපති තාත්තා සමුගනී.!

ඉදිරියේදී එළැඹීමට නියමිත ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් නොවන බව වාර්තා වෙයි.

තමා වෙනුවට පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තම පුත්‍රයා වන දහම් සිරිසේන මහතා ඉදිරිපත්වීමට සූදානමින් සිටින බවද පැවසේ.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ මෙය ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්වීමක් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය උදෙසා තමාට කළ හැකි කැපකිරීම් සිදුකරනා බවත්ය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close