නව සන්ධානය යටතේ ජනාධිපති අපේක්ෂකයා පාඨලි.?

එලැඹෙන මැතිවරන සැලසුම් සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවකට සහභාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක ප්‍රකාශ කර සිටියේ රට ගොඩනැගීමේ අරමුණින් දේශපාලන පක්ෂ සමග නව සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතිබවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ, ඉදිරියේදී නිර්මාණය කරනු ලබන නව සන්ධානය යටතේ ජනාධිපති මැතිවරණයේ අපේක්ෂකත්වය තමන්ට ලබාදුනහොත් එය ප්‍රතික්ෂේප නොකරන බවයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close