ක්‍රිකට් ඉතිහාසයේ නව වාර්තාවක් හයිද්‍රාබාද් පිලෙන්.!

IPL ඉතිහාසයේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන්ව තිබූ 2013 වසරේදී පූනේ වොරියස් කණ්ඩායමට එරෙහිව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් කඩුළු 05 ක් දැවී ලබාගත් ලකුණු 263 ක වාර්තාව බිඳ දැමීමට අද (24) දින සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.

ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පන්දුවාර 20 අවසානයේ කඩුළු 03කින් ලකුණු 277 ක් වාර්තා කරමින්, එය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියක කණ්ඩායමක් රැස්කළ ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙස සැලකේ.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close