මහින්ද පොහොට්ටුව පුප්පයි.!

අද (27) දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාවේ විශේෂ රැස්වීමක් කොළඹ පිහිටි නිල නිවෙසේදී උදෑසන 10.00 ට පැවැත්වීමට නියමිතව ඇත.

පොදුජන පෙරමුණේ නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවේ ප්‍රතිඵල පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවත් පක්ෂය වෙනුවෙන් නව කමිටු කිහිපයක් පිහිටුවීමට නියමිත බවද වාර්තා වේ.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close