කේට් කුමරියට පිළිකාවක්.. ජනතාව හඩා වැටෙයි.!

බ්‍රිතාන්‍යයේ කේට් කුමරිය පළමු වතාවට වීඩියෝවක් හරහා තමා පිළිකා රෝගියෙකු ලෙස පීඩා විදින බව හෙළිකර ඇත.

පසුගිය ජනවාරි මස සිදුකළ පරීක්ෂණ වලට අනුව හෙළි වු තොරතුරු මත මේ වනවිට ප්‍රතිකාර සදහා යොමුවී ඇති බවද කේට් කුමරිය සදහන් කළාය.

බ්‍රිතාන්‍යයේ අනාගත උරුමකරු වන විලියම් කුමරුගේ බිරිඳ වන කේට් කුමරිය මේ වනවිට 42 හැවිරිදි වියේ පසුවන අතර චාල්ස් රජුද පිළිකා සදහා ප්‍රතිකාර ලබමින් ඇත.

මෙම තොරතුරු හෙළිකිරීමත් සමග බ්‍රිතාන්‍යයේ ජනතාව දැඩි කම්පනයකට පත්ව සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close