රන් මිල ඉහළට.!

අද (29) දිනයේ රන් මිල ගණන් ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ තොරතුරු වාර්තා කරයි.

ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 171,500 ක් වන අතර කැරට් 24 රන් පවුමක මිල රුපියල් 187,000 ක් ලෙස සටහන්ව ඇත.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close