වනිදුට නායකත්වය අහිමිවෙයි.!

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදු කිරීමට නියමිත බවත් ඒ සඳහා පිතිකරු කුසල් මෙන්ඩිස් නම් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වේ.

වනිදු හසරංග මේ වනවිට විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය දරමින් සිටියත් ඔහුගේ නායකත්වය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළුකාරී තත්වය මත මෙම තීරණය ගැනීමට සූදානමක් ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ප්‍රකාශයට පත්කර නොමැති අතර බොහෝ දුරට එළඹෙන තරගාවලියේදී නායකත්වයේ වෙනසක් සිදු කරනු ඇති බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close