අමෙරිකාව සහ ඉරානය එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහත වැටී ඇත.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83.91 දක්වා පහත වැටී ඇත.
තවද WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 80.89 දක්වා පහත වැටී ඇත.
