දෙහිවල සත්වෝද්‍යානය නැරඹීම නොමිලේ.!

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සදහන් කළේ, අවුරුදු 12න් පහළ දරුවන් වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අද අවස්ථාව ලබාදී ඇති බවයි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ 88 වන සංවත්සරය නිමිත්තෙන් මෙම පියවර ගෙන ඇති අතර මෙම සත්වෝද්‍යානය 1936 වසරේ ජුලි (03) වනදා රාජ්‍ය ආයතනයක් ලෙස රජයට පවරා ගෙන ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close