Advertisements

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම කල් යයි.?

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති අතර ඉදිරි සති දෙක තුළ ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ජුනි මස (15) වන දින සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මීට පෙර සැලසුම් කර තිබු බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest