2030 වන තෙක්ම රටේ ජනාධිපති රනිල්.!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2030 වන තෙක් ලංකාවේ ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර සඳහන් කරයි.

ඊළඟට පැවැත්වන මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මෙරට ජනාධිපතිවරයා ලෙස යළිත් පත් කරන බවත් රට හදන්න රට ගොඩනගන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් බවද පාලිත රංගේ බණ්ඩාර සඳහන් කරයි.

ප්‍රතිවාදීන් සියලුදෙනාම රනිල් වික්‍රමසිංහගේ ධාරිතාවය සමග සිටින්නේ ගව්වකටත් වඩා වැඩි දුරින් බවද පාලිත රංගේ බණ්ඩාර මාධ්‍ය හමුවක් අමතමින් සදහන් කරයි.

Loading

guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close