එන්නතක් නිසා පාසල් සිසුන් පිරිසක් රෝහල්ගත කරයි.!

අද (28) දින කළුතර ප්‍රසිද්ධ පාසලක සිසුන්ට ලබාදුන් එන්නතක් විස වීමෙන් සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගත කර ඇත.

මෙලෙස රෝහල්ගතකර ඇති සිසුන් ක්ලාන්ත ගතියක් සහ ශ්වසන අපහසුතා වැනි ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර එම සිසුන් දස දෙනා වයස අවුරුදු 12 සහ 13 වියේ පසුවන ළමුන් පිරිසක් බව සදහන් කරයි.

එම පාසල් සිසුන් 7 සහ 8 ශ්‍රේණිවල ඉගෙනුම ලබන අතර එම වයස් කාණ්ඩවල සිසුන්ට අද එන්නත ලබාදී ඇත.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close