Advertisements

රිවෝල්වර 19ක් සමග සිව්දෙනෙකු අත්අඩංගුවට

මෙරට නිෂ්පාදනය කරන ලද රිවෝල්වර 19ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

මෙම සැකකරුවන් සිව් දෙනා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest