2026 වසරට අදාළ 5 ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය ගැන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.
ඒ අනුව එළඹෙන අගෝස්තු මස (09) වෙනිදා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව එහි දෙවන ප්‍රශ්න පත්‍රය එදින පෙරවරු 09.30 සිට 10.45 දක්වා පැවැත්වෙන අතර පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට 12.15 දක්වා පැවැත්වීමට සැලැසුම් කර ඇත.
