අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඕමානයට අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් සිදුවන සාකච්ඡාවලට ඕමානය බාධා කළහොත් එම රටට දැවැන්ත බෝම්බ ප්‍රහාර එල්ල කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
ෆොක්ස් නිව්ස් මාධ්‍යවේදීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ,
“ඕමානය මේ සඳහා මැදිහත් වී බාධා කළහොත්, අපි ඔවුන්ට දැඩි ලෙස බෝම්බ ප්‍රහාර එල්ල කරනවා.”

