LIVE
අද (31) දින මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල වැඩි කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.
ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.
අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් පාරිභෝගිකයින්ට අසාධාරණයක් සිදු නොවන පරිදි ඉහළ දැමීමට තීරණය කර ඇත.
