Advertisements

පාසල් ආරම්භ කිරීම ගැන දැනුම්දීමක්

LIVE

සියලුම රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරයේ දෙවන අදියර හෙට (07) දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම පාසල් වාරය ලබන දෙසැම්බර් මස (04) වැනි සිකුරාදා දින අවසන් වීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව අද (06) සහ හෙට (07) යන දිනවල පාසල් පරිශ්‍රයන්හි ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් ලබාදී ඇත.

හෙට දින පාසල් ආරම්භ වීමත් සමඟ ඇති වන මගී ඉල්ලුම මත පදනම්ව ‘සිසු සැරිය’ සේවා ඇතුළු අමතර බස් රථ යෙදවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇත.

0 Comments
Most Voted
Newest Oldest