තෙල් මිල ඉහළ⁣ට

LIVE

ඉරානය – අමෙරිකාව අතර යුදමය තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ලෝක බොරතෙල් මිල ගණන් තවදුරටත් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

ඒ අනුව අද (11) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ඇත.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 103.01ක් ලෙස ඉහළ ගොස් ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 108.04ක් ලෙස ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 122.05ක් ලෙස ඉහළ ගොස් ඇත.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?