LIVE
වසර 10කට වරක් සිදු කරනු ලබන ආර්ථික සංගණනය සඳහා කෘෂිකාර්මික තොරතුරු රැස් කිරීම ආරම්භ කිරීමට නියමිත බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව තොරතුරු රැස් කිරීම ලබන මාසයේ ආරම්භ කරන බවත් ඒ සම්බන්ධයෙන් නිලධාරීන් පුහුණු කිරීම, මේ දිනවල සිදුකරන බව එහි අධ්යක්ෂ ජනරාල් ශාමලි කරුණාරත්න සඳහන් කරයි.
