පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

LIVE

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී  එම්.එස්. අබ්දුල් වාහිද් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් අද (14) දින ඉල්ලා අස්වී ඇත.

අද (14) දිනයේ සිට මන්ත්‍රීවරයාගේ එම ඉල්ලා අස්වීම බලාත්මක බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් මහ ලේකම් හංස අබේරත්න මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී ඇත.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දී ඇත.

1 Comment
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?