LIVE
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.
දූෂණ විරෝධී පනතට අදාළ සංශෝධන කිහිපයක් මෙම කෙටුම්පතෙන් යෝජනා කර ඇති අතර මෙම කෙටුම්පත ඉදිරි දිනවල විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වේ.