ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීමට එරෙහිව රිට් පෙත්සමක්

LIVE

සිරදඬුවම් නියම වු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා තීනියාවල පාලිත හිමියන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

එහි වග උත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා, අධිකරණ අමාතය හර්ෂණ නානායක්කාර, එම අමාත්‍යංශයේ ලේකම්වරිය, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි ඇතුළු පිරිසක් නම් කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
✕
⌃ News
📰 Free News Subscription?