වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්නට ස්ථාන මාරුවීමක් ලබාදී ඇත.
ඒ අනුව බන්දුල ගුණරත්න විනිසුරුවන් පුහුණු කිරීමේ ආයතනයට ස්ථාන මාරු කර යැවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පියවර ගෙන ඇත.