අකුරණ විශාල ගින්නක් පැතිරේ.. A9 මාර්ගයත් වසා දමයි.!

අද (05) අළුයම අකුරණ නගරයේ බේකිරි නිෂ්පාදන ආයතනයක සහ අවන්හලක ඇතිවූ විශාල ගින්නක් හේතුවෙන් A – 9 මාර්ගය ද තාවකාලික වසා දැමීමටයි පොලීසිය පියවර ගෙන ඇත.

මේ වනවිට ගින්න අසළ වෙළෙඳසැල්වලටද ව්‍යාප්ත වී ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව අප වාර්තාකරු පැවසීය.

ගින්න හටගත් බේකරියේ ගෑස් සහිත සිලින්ඩර 50ක් පමණ ඇති බවට වාර්තා වන අතර ඒ හේතුවෙන් ගින්න තවදුරටත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close