අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට

LIVE

පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමි මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මඩකලපුවේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාල නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේව මෙලෙස අත්අඩංතුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අම්පිටියේ සුමනරත්න හිමි මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

1 Comment
Most Voted
Newest Oldest