LIVE
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගා අනුෂ්කා විජේනායක අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (16) වරෙන්තු නිකුත් කර ඇත.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු කටයුත්තකට අදාළව ඇපකරුවන් ලෙස අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ පෙනී සිට ඇත.
ඒ අනුව අදාළ නඩු කටයුත්ත සඳහා අධිකරණය හමුවේ පෙනී සිටීමට ඔවුන් අපොහොසත් වීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇත.
