LIVE
අද (27) උදෑසන බද්දේගම, හල්පතොට ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
එම වෙඩ් තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ පිරිමි පුද්ගලයා සහ කාන්තාවක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.