පොලී අනුපාත ගැන මහ බැංකුව ගත් තීරණය.!

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 9%ක සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 10%ක දැනට පවතින මට්ටම්වලම පවත්වාගෙන යෑමට ඊයේ (22) දින පැවති රැස්වීමේදී තීරණය කර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close