අවසන් මොහොතේ තනි වු දයාසිරි ජාත්‍යන්තරයට යයි

LIVE

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත ලිඛිත පැමිණිලි ඉදිරිපත් කර ඇත.

සැප්තැම්බර් (10) වන දින පාර්ලිමේන්තුවේදී මතු කිරීමට උත්සාහ කළ වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කථානායකවරයා විසින් අවස්ථාව ලබා නොදීම සහ ඊට බාධා කිරීම පදනම් කර ගනිමින් මෙම පැමිණිලි සිදුකර ඇත.

1 Comment
Most Voted
Newest Oldest
✕
⌃ News
📰 Free News Subscription?