අවුරුදු නිවාඩුවේ වැඩිම පිරිසක් සත්තු බලමින් නිවාඩුව ගෙවලා.!

අලුත් අවුරුදු දින තුනේ දී (13,14,15) රුපියල් ලක්ෂ 47කට අධික ආදායමක් උපයා ඇතැයි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සහකාර අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩුව පැවසීය.

එම නිවාඩු කාලසීමාව විශාල නරඹන්නන් පිරිසක් දිවයිනේ විවිධ පළාත්වලින් දෙහිවල සත්වොද්‍යානය නැරඹීමට පැමිණි බව ඇය පැවසුවා.

ඒ අනුව අප්‍රේල් 13 වැනිදා රුපියල් ලක්ෂ 13ක ආදායමක්, අප්‍රේල් 14 වැනිදා රුපියල් ලක්ෂ 16ක ආදායමක් සහ අප්‍රේල් 15 වැනිදා රුපියල් ලක්ශ 18ක අදායමක් ලෙස සමස්ථ ලක්ෂ 47ක් ඉක්මවූ ආදායමක් උපයා ගැනීමට සත්වෝද්‍යානය සමත් වූ බව අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close