දෙමටගොඩ වෙඩි තැබීමක්.. පුද්ගලයෙක් මරුට

LIVE

දෙමටගොඩ කළු පාලම අසන්නයේ වෙඩි තැබීමක් සිදුකර ඇත.

මම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු රෝහල්ගත කිරීමට පියවර ගත්තද, ඔහු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

එම පුද්ගලයා ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටින අතරතුර මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර මෙම වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

0 Comments
Most Voted
Newest Oldest