LIVE
හිටපු අමාත්‍යවරයකුගේ ලේකම්වරයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 81ක මුදලක් සිය බැංකු ගිණුමට බැර කරවා ගැනීම සම්බන්ධයෙන් එම ලේකම්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් පනතේ දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
