LIVE
අධිකරණය මගහරිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි තිනියාවල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු තුනක් නිකුත් කර තිබූ අතර එම වරෙන්තු ප්‍රකාරව ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගත්තේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්රදානය කළ පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා බලරහිත කරනු ලැබීය.
