අද (17) දිනයේ රත්‍රන් මිල ඊයේ (16) දිනයට සාපේක්ෂව රුපියල් 3,343ක වැඩිවීමක් පෙන්නුම් කරයි. අද වෙළඳපොළේ රත්‍රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 716,588ක් ලෙසටයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,280ක් ලෙසත් කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,180ක් සහ රුපියල් 22,120ක් ලෙසත් මිල සංශෝධනය වී තිබේ.
එමෙන්ම කැරට් 24 රත්‍රන් පවුමක මිල රුපියල් 202,250ක් ලෙසත් කැරට් 22 පවුමක් රුපියල් 185,400ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 177,000ක් ලෙසත් සඳහන්ව තිබුණි.