දුරකථනයෙන් මරණ තර්ජන.. සියල්ල හෙළිවෙයි.!

මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් තිදෙනෙකුට මරණීය තර්ජන එල්ල කර ඇති බවත් ඔවුන් පැමිණිලි කර ඇති බවද පොලීසිය සදහන් කරයි.

එම පැමිණිලි මත පරීක්‍ෂණ ක‍්‍රියාත්මක කිරීමේදී විදෙස් රටක සිට දුරකතන මාර්ග ඔස්සේ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට තර්ජනය කර ඇති බව හෙළිවී ඇත.

ඒ ගාල්ලේ පදිංචි පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි කර ඇති දුරකතන අංකයකින් මෙම තර්ජන එල්ල කර ඇති අතර එම පුද්ගලයාද විදෙස්ගතව ඇති බවද පොලිසිය සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close