යුධ ගිණි මැද ඉරාන ජනපති ශ්‍රී ලංකාවේ.!

ඉරාන ජනාධිපති ඒබ්‍රහම් ‍රයිසි මෙමස 24වෙනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව වාර්තා වේ, ඒ ඊශ්‍රායලය සහ ඉරානය අතර යුධ ගිණි ඇවිලෙමින් පවතින මොහොතක වීම විශේෂත්වයකි.

සංචාරයේ අරමුණ ඉරාන ණය ආධාර යටතේ ඉදිවූ උමා ඔය බහුකාර්ය සංවර්ධනය ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම සඳහායි.

උමා ඔය බහුකාර්‍ය ව්‍යාපෘතිය හරහා දිනකට රුපියල් මිලියන 80-100ත් අතර වටිනාකමින් යුත් ජල විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව සඳහන්.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close