ජනතාවට රජයෙන් පහසු ගෙවීමේ ක්‍රමයක්.!

රටේ විදුලි පාරිභෝගිකයින් සඳහා පහසු ගෙවීමේ ක්‍රමයක් ඉදිරියේදී හඳුන්වාදෙන බව අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරයි

ඉදිරියේදී විදුලි පාරිභෝගිකයින් වෙත තවත් සේවා කිහිපයක් හඳුන්වාදෙන බවද සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close