කාවන්තිස්ස ඇතාට ප්රතිකාර කිරිමේදී වෛද්යවරුන්ගෙන් අතපසුවීම් සිදුව ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව වෛද්යවරුන්ගෙන් අතපසුවීම් සිදුව ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අභ්යන්තර ස්වාධින පරික්ෂණයක් සිදු කරන බව වනජීවි අධ්යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ සඳහන් කරයි.
