කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් උලපනේ සුමංගල හිමිගෙන් පැය 4ක පමණ ප්රකාශයක් සටහන් කරගෙන ඇත.
විහාරමාහා දේවී උද්යානයේදී බලංගොඩ කස්සප හිමියන් හට පොලීසිය පහරදුන් බවට උලපනේ සුමංගල හිමියන් කල ප්රකාශය සම්බන්ධයෙන් මෙම ප්රකාශ සටහන් කරගෙන ඇත.