මෛත්‍රී කුමන්ත්‍රණයකට හසුවෙයි.!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කුමන්ත්‍රණයකට හසු වී ඇති බවත් දයාසිරි ජයසේකර පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කරන්නේ එම කුමන්ත්‍රණය අනුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ සදහන් කරයි.

අසල්වැසි ඉන්දියාව හා ඇමරිකාව කේන්ද්‍ර කරගනිමින් මෙම කුමන්ත්‍රණය මෙහෙයවෙමින් ඇති බවත් පක්ෂයේ බලය අල්ලාගෙන සිටින්නේ මැතිවරණයට තරග කිරීමට පක්ෂයක් සොයා ගත නොහැකි පිරිසක් විසින් බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close