LIVE
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අද (23) දින කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මේ මස (30) දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර ඇත.
ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ, පවරා ඇති නඩුවට පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අද (23) දින කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
