පුරාවෘත්තයක් බඳු අසහාය ගායිකාවගේ භෂ්මාවශේෂ පා කර යවයි

LIVE

මෙරට සංස්කෘතියේ එක් සුවිශේෂී සංකේතයක් මෙන්ම මුළු ශ්‍රී ලංකාවටම මවක් බඳු චරිතයක් වු අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනියගේ භෂ්මාවශේෂ කැළණි නදියේ පා කළ බව මහාචාර්ය සුනිල් ආරියරත්න සඳහන් කරයි.

තමන්ගේ මරණෙන් පසුව භෂ්මාවශේෂ තැන්පත් කර ස්මාරක ඉදි නොකරන ලෙසට ආචාර්ය නන්දා මාලිනිය ජීවත්ව සිටියදී කළ ඉල්ලීමට අනුව භෂ්මාවශේෂ කැලණි නදියේ පා කර ඇත.

එම ඉල්ලීමට අනුව නන්දා මාලිනියගේ භෂ්මාවශේෂ ඇයගේ ඥාතීන් විසින් පසුගිය (12) වනදා කැලණි නදියට මුදා හළ බව මහාචාර්ය සුනිල් ආරියරත්න සඳහන් කරයි.

1 Comment
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?