ඉන්ධන QR කෝටාවේ වෙනසක්.. රජය අලුත් තීරණයක් ගනී.!

රටේ ජනතාවට දැනට ලබාදී ඇති ඉන්ධන කෝටාව (QR) තවදුරටත් ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.

රජය ඉන්ධන කෝටාව වැඩි කිරීමට තීරණය කළ බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

එළඹෙන මාසයේ ඉන්ධන මිල සංශෝධනයේ සිට එම ඉන්ධන කෝටාව ඉහළ දැමීමට නියමිත බවද විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර තවදුරටත් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close