දැවැන්ත ගොවි රැලිය සඳහා ජනපති පොළොන්නරුවට

LIVE

“ආණ්ඩුවට වසර දෙකයි – රටට සුබයි” යන තේමාවෙන් ජාතික ජන බලවේගය රට පුරා සංවිධාන කරන දැවැන්ත මහජන රැලි මාලාවේ පොළොන්නරු සහ අනුරාධපුර දිස්ත්‍රික්ක රැළි හෙට (12) දිනයේ සහ අනිද්දා (13) දින පැවැත්වීමට නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම දැවැන්ත රැළි මාලාව පැවැත්වෙන අතර පොළොන්නරු දිස්ත්‍රික් රැළිය හෙට (12) දින පොළොන්නරු දීප උයන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?